අලගල්ල කන්ද තරණය කරලා අදට අවුරුදු 3ක් විතර වෙනවා ❤
මේක ගොඩක් කලින් ගියපු ගමනක් ආයෙත් photos ටික ශෙයා කරන්න හිතුනා. ගමනේ සම්පුර්ණ විස්තරය යන විදිහ ඔක්කම පලවෙනි කමෙන්ට් එකේ විස්තරය ඇති ගිහින් බලන්න.
#elvimadushanka #Alagalla #kandy #srilanka #srilankatravel #SriLankaNews













