සුපිරි දිය ඇල්ලක් 😍 කොලබ ඉදන් පැයෙන් (1Hr) යන්න පුළුවන් කොලබ ඉදන් 50km 😍 <3 ෆුට් බයිසිකලයක ගියත් පැය තුනක් යද්දී යන්න පුළුවන් ❤
මේ දවස් වල පැට්රල් කෙස් නිසා වැඩිය දුර ගමන් යන්න බැනේ මේ වගේ සුපිරි ප්ලේස් එහෙකට ගිහින් නිදහසේ ඉන්න පුළුවන් <3 😍
මේ Amitirigala ගොරකා ඇල්ල කොලබට ලගින් දැකපු ලස්සනම දිය ඇල්ලක් සහ සාමාන්යෙන් ලොකු දිය ඇල්ලක් ❤ මේ දවස් වල වතුර හොදට තියෙනවා. 😍
ඇල්ලේ උඩ කොටසේ පූල් එක වගේ නාන්න මරු ප්ලේස් එකක් ❤ ඒ වගේ ලස්සනම විව් එකක් තියෙනවා ඇල්ලේ උඩට. 😍
මේකට මේන් රෝඩ් එකේ ඉදන් පයින් යන දුර ඒ වගේ ගම්පහ ඉදන් විනාඩි 30කින් වගේ මේ ඇල්ලට යන්න පුළුවන් ❤ වැඩිය දුරක් නොයා ලස්සනම විව් එකක් එක්ක ලස්සන පොඩි day ට්රිප් එකක් යන්න පුළුවන් හොදම තැනක් ❤ 😍
මේ දිය ඇල්ලේ වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම් ❤ . . Fb: Elvi Madushanka
Instagram: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi ❣️🥺❣️ . . . . #ceylon #wildlifephotography #srilanka2022 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #hiriketiya #explorerssrilanka #srilanka #unawatuna #kandy #koggala #yala #pasikuda #travelgram #beachgirl #visitsrilanka #lk #visitlk #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #gohomerajapaksas #AnonymousSaveSriLanka









