රත්නපුරේ තියෙන ලස්සනම දිය ඇලි වලින් එකක් මාපලාන ඇල්ල ❤ කොලබ ඉදන් පැය 3.30 වගේ කාලෙකින් යන්න පුළුවන්.
දිය ඇල්ල තියෙන්නේ පලාබද්දල ❤ සිරිපාදයේ යන හරියෙම තමා මේ මාපලාන ඇල්ල තියෙන්නේ, කොටස් දෙකකට වැටෙන මේ දිය ඇල්ල ලග කට්ටිය කැම්පින් පවා කරනවා පොඩ්ඩක් කැලේ ඇතුලට වෙන්න පිහිටලා තියෙන නිසා ගොඩක් ලස්සන විව් එකක් තියෙන්නේ ❤
රත්නපුරෙන් සිරිපාදයේ යනවා නම් මේකටත් ගිහින් යන්න ❤
day out එකකට යන්න මරු පැත්තක් ❤
Fb: Elvi Madushanka
Instagram: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi ❣️🥺❣️ . . . . #srilanka #travel #kerala #srilankatravel #pakistan #colombo #travelgram #redminote8 #oneplus6 #xiaomi #visitsrilanka #danuva #mavic #goa #redmi #visitsrilanka #travelling #ella #holiday #srilankadaily #travelsrilanka #gopro #dji #kandy #lk #indonesia #djimini2 #traveling #india






