රත්නපුරෙන් ටිකක් ඇතුලට වෙන්න තියෙන තවත් ලස්සන දිය ඇල්ලක් අලුපොල ඇල්ල ලස්සන තේ වතු ගොඩක් මැද්දේ මේ දිය ඇල්ල තියෙන්නේ ❤ දිය අල්ලේ උඩටම යන්න පුළුවන්
මේ ඇල්ලට යන්න තියෙන්නේ වේවැල්වත්ත පාරේ ලස්සනම පාරක් රෝඩ් ට්රිප් එකකට ❤ කමෙන්ට් වල වීඩියෝ එකක් ඇති මේ පාරේ ❤ මේ පාරේ යද්දී ගොඩක් දිය ඇලි හම්බෙනවා පලවෙනි ෆොටෝ එකේ තියෙන පාර අයිනේ තියෙන දෙහන ඇල්ලත් හම්බෙන්නේ මේ පාරේ ❤
Fb: Elvi Madushanka
Instagram: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi ❣️🥺❣️ . . . . #srilanka #travel #kerala #srilankatravel #pakistan #colombo #travelgram #redminote8 #oneplus6 #xiaomi #visitsrilanka #danuva #mavic #goa #redmi #visitsrilanka #travelling #ella #holiday #srilankadaily #travelsrilanka #gopro #dji #kandy #lk #indonesia #djimini2 #traveling





