Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  බලංගොඩ
බලංගොඩ2026 ජූනි 17

බුලත්කොහුපිටිය හරහා හැමදාම දේදුගල දොළොස්බාගේ යනවා මිසක් එතැනින් දෝතළු, ගන්තුන පැත්තට ගිහින

බුලත්කොහුපිටිය හරහා හැමදාම දේදුගල දොළොස්බාගේ යනවා මිසක් එතැනින් දෝතළු, ගන්තුන පැත්තට ගිහින
බුලත්කොහුපිටිය හරහා හැමදාම දේදුගල දොළොස්බාගේ යනවා මිසක් එතැනින් දෝතළු, ගන්තුන පැත්තට ගිහින

බුලත්කොහුපිටිය හරහා හැමදාම දේදුගල දොළොස්බාගේ යනවා මිසක් එතැනින් දෝතළු, ගන්තුන පැත්තට ගිහින් නැහැනේ, ඒ කියන්නේ දේදුගල හරියෙන් උඩට වෙන්න මේ.

මේ ගමනේදී අපිට බුලත්කොහුපිටියට ලග රිකිලි ඇල්ල, වෙළද ඇල්ල, නළගන ඇල්ල වගේ දේවල් බලාගන්න පුළුවන් එතැනින් එහාට අපිට බලන්න පුළුවන්, ගෝන වැටුනු ඇල්ල, දෝතල්ඔය වැව, දෝතලු ඇල්ල, දෝතලු view point එක, සඳරාජ වනය මේක තියෙන්නෙත් දෝතළු viewpiont එක හරියෙමයි.

හැබැයි අපි ගිය දවසේ ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් වහින නිසා අපිට දෝතල්ඔය වැව, දෝතලු ඇල්ල, දෝතලු view point එක, සඳරාජ වනය මේ ටිකට යන්න බැරි උනා. මම හිතනවා මේ ගමනට අඩුම දවස් දෙකක් වත් ඕනේ කියලා එක දවසෙන් ඉවර කරන්න අමාරුයි කොලබ ඉදන් ගිහින්. අපි

ඊට පස්සේ අපි දෝතලු ගමන මගින් හැරුනා, අපි ගමන ටක්ගාලා වෙනස් කරගත්තා, වෙනස් කරගන්න හේතුව වහින නිසා දෝතළු viewpoint එකට ගිහින් වැඩක් නැහැ, වටෙන්ම මීදුම ඒ නිසා.

පස්සේ අපි උන්දුගොඩ ටවුන් එකටම ලග තියෙන පාඩෑල්ල ඇල්ලට අවා, මේක නම් ලොකු ඇල්ලක් නෙවෙයි. හරිම පොඩි ඇල්ලක්. එතැනින් අපි රුවන්වැල්ලට ලග මනේල්ල ඇල්ලට අවා මේක නම් සාමාන්යෙන් ගොඩක් ලොකු ඇල්ලක් මාර ලස්සන view එකක් තියෙන්නේ ඇල්ල උඩට.

photos ටික අනිවර්ය්නෙම බලන්න, ෆොටෝස් වල ඉතුරු කතාව ලියලා තියෙනවා. 😍

#bulathkohupitiya #Dolosbage #Dedugala #elvimadushanka #srilanka

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs