කොලබ ඉදන් පැයෙන් යන්න පුළුවන් Hike එක 😍 🍃
ගොඩක් අය හයික් එකක් යන්නේ දුර පළාත් වල නේ එත් එච්චර දුර යන්න ඕනේ නැ හයික් එකක ෆිලින්ග් එකක් ගන්න. අවිස්සාවේල්ලේ තියෙන යකහාටුව කන්දක් (Yakahatuwa) mini හයික් එකක් වගේ. 😌
කොලබ ඉදන් අවිස්සාවේල්ලට ගිහින් අවිස්සාවේල්ලේ ඉදන් යකහාටුව කන්දට තියෙන්නේ කිලෝමීටර් 8 - 10 ත් අතර දුරක් අවිස්සාවේල්ලේ ඉදන් විනාඩි 30ක වගේ දුරක් මේ කන්දත් මුහුදු මට්ටමේ ඉදන් ආදී 1300ක් වගේ උසයි. මේක නගින්නත් සාමාන්යෙන් විනාඩි 30ක් වගේ යන්නේ උඩටම. 🥰
උඩටම ගියාට පස්සේ 360 view එකක් තියෙනවා. පාලත් ගොඩක් පේනවා උඩටම ගියාට පස්සේ අවිස්සාවේල්ල ටවුන් එක එහම හොදට පේනවා. හරියට නිකම් mini අලගල්ල වගේ මේ කන්ද.😌😍
බස් එකේ ට්රේන් එකේ උනත් කිසිම අමාරුවක් නැතුව යන්න පුළුවන් ගමනක්. කැම්පින් කරන්නත් පුළුවන් උඩ, යන අය වතුර එහම පහල ඉදන්ම අරගෙන යන්න. 😌
යන කට්ටිය ගූගල් මැප්ස් එකේ (Last house yakahatuwa ප්රේමේ මාමගෙ ගෙදර, W6RW+FM, Talduwa) මෙන්න මේ ලෝකෂන් එකට යන්න මේ කන්දට යන්න ගොඩක් පාරවල් තියෙනවා අපිටත් ගොඩක් පාරක් පාර වැරදුනා ඒ නිසා මේක ගූගල් මැප් එකේ search කරලා මේ ලොකේෂන් එකට යන්න. මේක තමයි ලේසිම පාර 🤩
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල,😘😘

















