Elvi MadushankaElvi MadushankaTRAVEL BLOG
Home  /  Articles  /  කිතුල්ගල
කිතුල්ගල2025 ජූනි 29

kithulgala water rafting නම් Hero Adventure White Water Rafting තමයි 😍🏊‍♂️🏄‍♀️

කිතුල්ගල
කිතුල්ගල

kithulgala water rafting නම් Hero Adventure White Water Rafting තමයි 😍🏊‍♂️🏄‍♀️

12 දෙනෙක්ගේ package එකට යනවා නම් එක්කෙනෙක්ට 2500ක් වගේ මුදලක් වෙන්නේ, මේකට අදාළ වෙන්නේ welcome drink එක, Lunch එක සහ සුපිරිම Adventure Activities ටිකක්

Adventure Activities ටික තමයි කිලෝමීටර් පහේ White Water Rafting එක, Rafting එක ඉවර වෙලා River floating ටයිම් එකක්, water sliding, Natural pools වලට jump කරන්න වගේ සුපිරිම Water Activities ටිකක් තියෙනවා,

මම කලිනුත් ගිහින් තියෙනවා හැබැයි මේකෙදි දැකපු හොදම දේ තමයි අපිට සුපිරි challengers ටිකක් දෙනවා, කැමති නම් කරන්න බය නම් නොකර ඉන්න කියලා, ඉතින් බය උනත් challenge එකක් දුන්නම කොම හරි කරනවා කියන සෙට් එක අනිවාර්යෙන්ම බාරගෙන කරනවා. ඉතින් අපිට සෙට් උන Guide පහන් අයියා (Lifeguard) සුපිරි කෙනෙක් අපිට සුපිරි Activities ටිකක් දුන්නා.

ඉස්සරහට සම්පුර්ණ වීඩියෝ එකක් අරන් එන්නම් අපි water rafting කරපු විදිහ 😍

#elvimadushanka #waterrafting #kitulgala #kithulgalawaterrafting #water #rafting #adventure #kithulgala

Comments

Join the discussion on Facebook

More waterfall trips

Keep exploring
← All articlesWatch vLogs