යටියන්තොට ඔළු ඇල්ල 😍 ❤ මේ දවස් වල නම් මේ වගේ ලස්සන විව් එකක් මේක බලන්න ගියොත් බලාගන්න පුළුවන් ❤ 😍
මේක ඉස්සරහා තියෙන පැරණි ලී පාලම නිසා මේ දිය අල්ලට අමුතු ලස්සනක් එකතු වෙනවා 😍 ❤ ඒ වගේම මේ ලී පාලම සුද්දෝ හදපු එකක් ලු මේක උඩින් කන්ටෙනර් එකක් ගියත් කැඩෙන්නේ නැති තත්වයක් තිබිලා තියෙන්නේ එත් අපේ අයගේ නඩත්තුවක් නැති නිසා මේ ලී පාලම දැන් ගොඩක් අබලන් වෙලා තියෙන්නේ 😞 😞
day out එකකට යන්න ලස්සන පැත්තක් ඔළු ඇල්ලට යද්දී මේ දවස් වල නම් සැහෙන්න දිය ඇලි ගොඩක් බලාගන්න පුළුවන් 😍මොකද වහින නිසා හැමතැනින්ම දිය පාරවල් මතු වෙලා ❤
ලස්සන හෝටෙල්ස් 😍 එහමත් මේ හරියේ තියෙනවා. ඒ වගේම රෝඩ් ට්රිප් එකකට ලස්සන පැත්තක් කලින් වීඩියෝ එකක් දාලා තිබ්බේ ඕළු ඇල්ල පාස් කරලා නාගස්තන්න පාර ලස්සන ෆයිනස් ගස් වලින් වට වෙලා තියෙන පාරක්. 😍
රෝඩ් ට්රිප් 🏍 එහෙකට ලස්සනම පැත්තක් මේ දවස් වල එත් පාර ටිකක් අවුල් පයින් වත් යන්න අමාරු තත්වයක් තයෙනවා සමහර තැන් වල ❤ 😍
Fb: Elvi Madushanka
Instagram: https://www.instagram.com/danuva_official/
Tiktok: https://www.tiktok.com/@ciaoelvi ❣️🥺❣️ . . . . #ceylon #wildlifephotography #srilanka2022 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #hiriketiya #explorerssrilanka #srilanka #unawatuna #kandy #koggala #yala #pasikuda #travelgram #beachgirl #visitsrilanka #lk #visitlk #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #gohomerajapaksas #AnonymousSaveSriLanka








