දිය ඇලී ලෝකයක් <3 රත්නපුරේ ඉදන් බලංගොඩට වේවැල්වත්ත හරහා,😍😍
කපල් වලට, යාලුවෝ එක්ක, තනියම ඕන කෙනෙක්ට යන්න පුළුවන් බයික් වල වාහන වල බස් වල ඕන එකක <3 වේවැල්වත්ත කියන්නේ රත්නපුරේ ඉදන් කිලෝමීටර් 25ක් 30ක් ඇතුලට තියෙන ගම්මානයක් <3
මේ ගමට යද්දී මේ දවස් වල නම් හැම තැනම දිය ඇලි සුන්දර පරිසරයක් තියෙන්නේ මේ දවස් වල නම් <3 වේවැල්වත්තේ ප්රසිද්ද ගොඩක්ම අලුපොල ඇල්ල මේ අල්ලට යන්නත් තියෙන්නේ ඇලි ගොඩක් පහු කරගෙන පාර අයිනේ තියෙන්නේ ගොඩක් දිය ඇලි.😍
රෝඩ් ට්රිප් එහෙකට මේ දවස් වල යන්න හොදම පැත්තක් <3 හැබැයි ගංවතුර තත්වය බලලා යන්න යන කෙනෙක්....
වේවැල්වත්තේ ඉදන් ඒ හරහාම අපිට බලංගොඩටම යන්න පුළුවන්. බලංගොඩට යනකම්ම තියෙන්නේ ගස් වලින් වට උන අදුරු පාරක් <3 අතරින් පතරින් දිය ඇලී ගොඩක් බලාගන්න පුළුවන් <3 😍
ඉතුරු කතාව පොටෝස් වල තියෙනවා <3 අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න.😘




















