මුහුදු මට්ටමේ ඉදන් අඩි 5000කට වඩා උස Bend එක 😍
දවසෙන් දිය ඇලි ගොඩාක් බලාගෙන, bakers බෙන්ඩ් එකටත් ගිහින් එමු 👉 කෙටියෙන් කොලබ > බේකර්ස් බෙන්ඩ් > පහන්තුඩාව > කිරිදි ඇල්ල.
කොලබින් පිටත් උනේ උදේ 5.30 වගේ අපි බේකර්ස් බෙන්ඩ් එකට යද්දී. උදේ 9.30 වගේ උනා යද්දී පොඩි පොඩි දිය ඇලී ගොඩක් හම්බෙනවා. බෙන්ඩ් එකට යද්දී දවල් 12.30 ගිහින් ගොඩක් වෙලා හිටියා විව් එකක් බලාගන්න එත් විව් එකක් දකින්න හම්බුනේම නැ මීදුමෙන් වැහිලා තිබ්බේ. ඊට පස්සේ බේකර්ස් බෙන්ඩ් එකෙන් තවත් උඩට ගියා උඩ හරියේ නම් බලන්න තියෙන්නේ තේ වතු ටික විතරයි. බේකර්ස් බෙන්ඩ් එකට යද්දී පාරක් අනිවාර්යෙන්ම යන්නම ඕනේ පාරක්. 😍
ඊට පස්සේ කෙලින්ම පහලට ආවා එද්දී පොඩි පොඩි කඩවල් එහම තියෙනවා කන්න. කෙලින්ම අපි ගියේ පහන්තුඩාව බලන්න එත් අපි යද්දී හොදටම වහින නිසා. අපිට පහන්තුඩාව හරියට බලාගන්න බැරි උනා වැස්ස නිසා. වතුර වැඩි වෙනවා බලන් ඉද්දි. 🥰
එතනින් අපි කෙලින්ම කිරිදි ඇල්ලට ආවේ. ඒ එන ගමන් බලන්ගොඩ හරියෙන් දවල්ට කලා. කිරිදි ඇල්ලට යද්දී හවස 5.30 වගේ හොදටම වහින නිසා ගොඩක් කළුවරයි. කිරිදි ඇල්ලෙත් පහලට ගොඩක් බහින්න ඕනේ නිසා අපි පහලට යද්දී 5.45 වගේ උනා. කොහම කොහම හරි කිරිදි ඇල්ලත් බලලා එතනින් අපි 6.15 වෙද්දී කොලබට පිටත් උනා. කොලබට එද්දී රැ 9යි. 😌
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල 👉 ලොකේෂන් ටිකත් මෙන්ෂන් කරලා ඇති අනිවාර්යෙන් පේජ් එකත් Follow කරන්න. 😘


























