2025දී හිතෙන හිතෙන හැමතැනම ඇවිදින්න හැමෝටම පුළුවන් වේවා! සුබ නව වසරක් වේවා 😍😘💚
2024 කියන්නේ මම ඇවිදපු නැතිම අවුරුද්දක් 🥹 ඇවිදින්න හිටපු යාලුවෝ එකින් එක්කෙනා රට යද්දී ඇවිදින්න යාලුවෝ නැති උනා 😕 අවුරුද්දටම ගියපු තැන් 4 👇
01. Bakers Bend, Nonpareil වතු යාය. 02. ශ්රී පාදය, රත්නපුර පලාබද්දල මාර්ගයෙන්. 03. රත්නපුරේ සිට දියවිනි ඇල්ලට (කල්තොට) වේවැල්වත්ත හරහා. 04. අනුරාධපුරය (අටමස්ථාන වන්දනාව)
#rathnapura #balangoda #Sabaragamuwa #visitsrilanka2024 #visitsrilanka #vlog #srilankatravel #srilankalife #srilankatourism #elvimadushanka #visitsrilanka










