2025 අන්තිම ශ්රී පාද ගමන 🥺💚 අවාරේ ශ්රී පාදයේ
මේ ගමන ගියේ 2025 ඔක්තම්බර් 4 - 5 හැටන් පාරෙන්, මළුවට හැටන් පාරෙන් ගිහින්, රත්නපුර පාරෙන් පහලට බැහැලා ආයෙත් මැද තියෙන හැටන් පාරට මාරු වෙන තැනෙන් හැටන් පාරට ආව. යනවා නම් නල්ලතන්නියට පොලීසියට අවසර අරන් යන්න. හවස 6ට කලින් පහලට එන්න ඕනේ. ඒ නිසා උදෙන්ම යන්න.
කතාවේ ඉතුරු ටික ෆොටෝස් වල. එහනම් තවත් අලුත් ගමනකින් හම්බෙමු.
Device: Nothing Phone 1 & Lightroom Mobile
#2025 #offseason #srilanka #srilankatravel #sripadaya #adamspeak























