දවසෙන් ඇල්ලේ ගිහින්, වටේම ඇවිදලා එමු, 😌 තනියම උනත් යන්න පුළුවන් ගමනක් ❤️
24, රෑ 8.30pm නයිට්මෙල් එකේ ගියේ, එතකොට 25 උදේ කිතල්ඇල්ල ස්ටේෂන් ඒකෙන් තමයි බැස්සේ, ( ට්රෙන් යන ටයිම් වෙනස් වෙනවා එක එක ප්රශ්න නිසා) උදේ වෙලා තමයි කිතල් ඇල්ලට ගියේ.😌
කිතල් ඇල්ලෙන් උදේ 8ට වගේ ගමන පටන් ගත්තේ මුලින්ම ගියේ ඇල්ල රොක් එකට, කිතල්ඇල්ල ස්ටේෂන් එකේ ඉදන්ම තමයි යන්න තියෙන්නේ මෙතනට, 😌❤️ මේකට යද්දී පොඩ්ඩක් කන්ද වගේ නගින්න තියෙනවා සාමානයෙන් මීටර් 300 වගේ ඒ ටික තමයි කෙනෙක්ට අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ අනිත් ටික නොර්මල් එකේ නගින්න පුළුවන්.😌
ඇල්ල රොක් එකට ගිහින් ඔක්කම බලලා 11.30 වෙද්දී අයෙත් කිතල්ඇල්ල ස්ටේෂන් එක ලගට ආවා ඕන තරම් වෙලාව තියෙනවා උඩ ඉදලා බලලා ෆොටෝ ගහලා ඔක්කම කරන්න. කිතල් අල්ල ස්ටේෂන් එක ලගින් උඩට ගියාම කිතල්ඇල්ල - ඇල්ල ටවුන් එකට බස් තියෙනවා. පයින් උනත් යන්න පුළුවන් ස්ටේෂන් එක ලග ඉදන් ඇල්ල ටවුන් එකට කිලෝමීටර් 4ක් වගේ.😌
නාන්න ඕනේ නම් කෙලින්ම ඇල්ල-වැල්ලවාය බස් එකක නැගලා රාවනා ඇල්ලට යන්න එතන මේ දවස් වල වතුර සාමාන්ය ප්රමාණයෙන් තියෙනවා එකත් බලාලා 2ට වගේ ආයෙත් ඇල්ල ටවුන් එකට ඇවිත් දවල් කෑම අරගෙන.😌
3 වගේ වෙද්දී little adams peak ( පුංචි සිරිපාදයේ යන්න) ඇල්ල ටවුන් එකේ ඉදන් කිලෝමීටර් 4ක් වගේ. 😌 මේක නම් ගොඩක් ප්රසිද්ද තැනක් නේ. මේකේ නම් නගින්න කරන්න අමාරු තැන් නැහැ නිකම් ඇවිදගෙන යන්න තියෙන්නේ. මේක යන ගමන් ❤️😍 බැහැලා එන ගමන් අපිට nine arch bridge එකත් බලන්න පුළුවන් මේ ඔක්කම හවස 7 වගේ වෙන්න කලින් කරන්න පුළුවන්.😍
කෙලින්ම ඇල්ල ටවුන් එකට ඇවිත් ඕනේ නම් ඇල්ල ස්ටේෂන් එකේ ඉදලා ආයෙත් බදුල්ලෙන් එන 6.45 නයිට් මේල් එකේ කොලබ එන්න පුළුවන්, එත් මේකේ ගොඩක් වෙලාවක් යනවා කොලබට එන්න. 😍ඒ නිසා හොදම දේ බණ්ඩාරවෙලට ඇවිත් ඇල්ලේ ඉදන්. බණ්ඩාරවෙලින් කොලබ බදුල්ල බස් එකක එන එක පාන්දර 1 වගේ වෙද්දී කොලබට එන්න පුළුවන්. 😍 😌
ඉතුරු කතාව😘ෆොටෝස් වල අන්තිම වෙනකම් බලන්න 😌
මේ වගේ දවසෙන් යන්න පුළුවන් ගොඩක් පොස්ට් තියෙනවා පේජ් එකේ අනිවාර්යෙන් Elvi Madushanka Follow කරන්න 😘
ගොඩක් සුන්දාර පළාතක් අනිවාර්යෙන් එක පාරක් හරි මේකේ යන්න, ඇල්ල ටවුන් එකේ සුපිරි කෑම කඩවල් එහම තියෙනවා 😍 😌 කොත්තු රයිස් තියෙන ඒවත් ට්රයි කරන්න අමතක කරන්න එපා😍 ❤️
🛑සැ.යූ අනිවයර්යෙන් කෝච්චියේ යනවා නම් ටිකට් බුක් කරලා යන්න.
❣️🥺❣️ . . . . #ceylon #wildlifephotography #srilanka2022 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #elvi #elvimadushanka #explorerssrilanka #srilanka #unawatuna #kandy #koggala #yala #pasikuda #travelgram #beachgirl #visitsrilanka #lk #visitlk #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #gohomerajapaksas #AnonymousSaveSriLanka





















