දියළුම හරහා Millennium Viewpoint එකට 😍🥰
කෙටියෙන් කිව්වොත් කොලබ > කොස්ලන්ද > දියළුම ඇල්ල > Pilkington Point > Millennium Viewpoint 😌
දියළුම යාන පාරෙමයි Pilkington පොයින්ට් එකටත් යන්න තියෙන්නේ අපි යන දවසේ ගොඩක් මීදුම සහ වැස්ස නිසා අපිට Pilkington පොයින්ට් එකේ විව් එකක් බලන්න හම්බුනේ නැ,
Pilkington පොයින්ට් එකේ ඉදන් කිලෝමීටර් 2ක් උඩට පයින් ඇවිදගෙන ගියොත් තමයි Millennium Viewpoint එක හම්බෙන්නේ මේකත් 360 view එකක් තියෙන තැනක් අනිවාර්යෙන්ම දියළුම යනවා නම් මේ දෙකටත් යන්න.
Millennium Viewpoint එකේදී නම් ලස්සන විව් එකක් අපිට බලාගන්න හම්බුනා, ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම් ඒ විව් එක 😘
#elvimadushanka #haputale #haputhale #diyalumafalls #koslanda #wellawaya









