Anuradapura | අනුරාධපුරය 😍❤
මේ දවස් වල හැමෝම අවුරුද්දේ මුල 8 මස්ථාන වදින්න තමයි යන්නේ. 😌
ඉතින් රුවන් මහාවැලි සෑය බෝදියයි වැදලා ගොඩක් අය ගෙදර එනවා, එත් මේ ගොඩක් තැන් වලකෞතුකාගාර ගොඩක් තියෙනවා, 8 මස්ථාන වලට අමතරව තව බලන්න ගොඩක් දේවල් තියෙනවා අනුරාධපුරයේ ඉතින් ඒවටත් ගිහින් අනිවාර්යෙන්ම බලන්න. 😘
අනුරාධපුරේ නවතින්න තැනක් හොයනවා නම් ඔයාල Becon Villa කියලා තැනක් තියෙනවා ගස් කෝලන් වලින් වට උන එතනට යන්න අනිවාර්යෙන්ම කබානා විදිහට වෙන් වෙන් කරලා තමයි හදලා තියෙන්නේ, ෆැමිලි එකටම 8000/= වගේ වෙන්නේ, මේ villa එකේ chef කලින් ලොකු hotel chain එකක වැඩ කරලා විශ්රාම ගිය කෙනෙක් නිසා කෑම නම් ගොඩක් රසයි. මේ පහල තියෙන නම්බර්ස් වලින් එතැන contact කරගන්න පුළුවන් ඒ වගේම අන්තිමට villa එකේ Photos ඇති අනිවාර්යෙන්ම බලන්න. ❤
077 199 7247 071 103 6712 077 311 3628 071 403 6630
#Hotel #Accommodation #Travel #Vacation #Stay #Booking #Reservations #SpecialOffers #Hospitality #Luxury #Boutique #Family #anuradapura #අනුරාධපුර #අටමස්ථාන #atamasthana #srilankanhotels #Anuradhapura #anuradhapura_sri_lanka #anuradapura_srilanka #anuradapurasrilanka #Anuradhapura #anuradhapurahotels #anuradapura #anuradapuraya #anuradapuraancientcity #anuradhapuraweekends #anuradhapura_sri_lanka #Anuradhapuracabservice #rathnapura #balangoda #Sabaragamuwa #visitsrilanka2024 #visitsrilanka #vlog #srilankatravel #srilankalife #srilankatourism #elvimadushanka #visitsrilanka















